2024(2025) – සාමාන්‍ය පෙළ (O/L ) විභාගය පැවත්වෙන දිනයන් ගැන නිවේදනයක්

2024(2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර (O/L) විභාගය පවත්වන දිනයන් පිළිබද විභාග දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2025 මාර්තු 17 වන දින සිට 2025 මාර්තු 26 දින දක්වා පැවත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එහි සදහන් වෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සදහා 1911 / 011-2784208 / 011-2786616 යන දුරකථන අංකවලට ඇමතිමෙන් ලබාගත හැක.
