එක්සත් ජාතීන්ගේ සංවිධානයට රුසියාවෙන් පාඩමක්

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පනවා ඇති පසුබිමක රුසියාව මේ වසරෙන් මාර්තු මාසයේ සිට උතුරු කොරියාවට ඉන්ධන ඉන්ධන බැරල් මිලියන කට වඩා ලබා දී ඇති බවට පර්යේෂණ කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන තිබේ.

චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් මෙම නිගමනයට එළැඹුණු බව බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කර ඇති බව වැඩිදුර පවසයි.

LATEST NEWS