නව වසර උදාවේ ඇමෙරිකාව සලිත කළ සිද්ධියක්


ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස්හි නව වසර උදාවේ සැමරුමක් අතරතුර සෙනග අතරට වාහනයක් ධාවනය කර සිදු කළ අනතුරකින් 10 දෙනෙකු මියගොස් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් රෝහල් 05 ක ප්‍රතිකාර ලබන අතර සැකකරු සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ප්‍රකාශ කර නැහැ.

LATEST NEWS