ලොව වයස්ගතම පුද්ගලයා වන ටොමිකෝ ඉටූකා දිවි ගමනට සමුදෙයි

ගිනස් ලෝක වාර්තාවලට අනුව ලොව වයස්ගතම පුද්ගලයා වන ටොමිකෝ ඉටූකා මිය ගොස් තිබෙනවා.
මිය යන විට ඇය 116 වියේ පසු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මාධ්‍ය වාර්තා කළේ ඇය ජපානයේදී මෙලෙස මිය ගොස් ඇති බවයි.