දකුණු කොරියාවේ ජනාධිපති ගෙදර යවයි

දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන්සූක් යෝල්ට එරෙහිව සිදුකෙරු දෙවන වරට දෝෂාභියෝගය සම්මත වි තිබෙනවා.
ඊට අදාළ චන්ද විමසිම ඊයේ(14) පෙරවරුවේ පැවත්වූ අතර දකුණු කොරියාව විපක්ෂය එරට ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 3 වෙනිදා හදිසියේ හමුදා නිතිය ගෙන ඒම මුල් කරගනිමින්ය.
විවාදය පෙරවරුවේ පැවැත්වනු අතර දකුණු කොරියන් විපක්ෂය එරට ජනාධිපති යුන්සූක් යෝල්ට ගෙන ගෙන ආ දෝෂාභියෝගය පසුගියද සම්මත වුණා.
එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්රීවරුන් 300 දෙනාම ඡන්දය භාවිතා කර ඇති අතරන් මන්ත්රීවරු 204 දෙනෙකු ට දෝශභියෝගයට පක්ෂව ඡන්දය භාවිතා කරන්න ඇත. විපක්ෂව ඡන්දය භාවිතා කර ඇත්තේ 85 දෙනකු පමණි. ඒ අනුව ජනාධිපති වරයා ඉවත් වූ ඇති අතර අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.