සේනා නැවතත්

ඉරිගු වගාවට විශාල ලෙස හානි කරන සේනා දළබුවා මෙරට කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල කරනු ලබන්නේ 2018 වසර සිටන්ය.
කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මෙරට හෙක්ටයාර් පනස්දාහක් වගා කර ඇති අතර එයින් 10% පමණ ප්‍රමාණයක සේනා දලබුවාගෙන් වගා හානි සිදුවේ.
අම්පාර උයන ප්‍රදේශයට අයත් බණ්ඩාරදූර විරාන, ලාටුගල සේනා දළබුවා ආක්‍රමණයෙන් ගොවීන් දැඩි ලෙස අපහසුතාවයන්ට පත්වී ඇත.