රන් මිල පහළට


පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක පහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද (19) සටහන් වූයේ 197,150ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 24,640ක් ලෙසින්වෙන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 215,000ක් ලෙසයි.

LATEST NEWS