හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන් පිරේ

සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මොහොමඩ් ඉස්මයිල්, මුතු මොහොමඩ් යන මහත්වරුන් අභිනව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා ඇතුලුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම පත්වී සිටියි.

LATEST NEWS