සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු ධුර අර්බුදය අද අවසන්

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පත් කිරීම සම්බන්ධයෙන් තවමත් අර්බුදකාරී තත්ත්වයක් පවතියි.

සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර පහක් හිමිවූ අතර එයින් පත්කර ඇත්තේ එක් මන්ත්‍රී ධුරයක් පමණි.

ඒ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි . කෙසේ වෙතත් ඉක්මනින් අර්බුදය අවසන් කරන බව මග ජනබලවේගයේ අභ්‍යන්තරය පවසයි.

LATEST NEWS