රවී කරුනායක නැවතත් පාර්ලිමේන්තුවට
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් සඳහා රවි කරුණානායක මහතා පත් කෙරුණු අතර ඔහු ඊයේ(21) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
කෙසේ වෙතත් රවී කරුනායක මහතා පත් කිරීම පිළිබද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ හිටපු මන්ත්‍රීවරුන්ගේ චෝදනා එල්ල වී ඇත.