සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කෙරේ
සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද(19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ඒ බව සඳහන් කළේ ය