මීගොඩ වෙඩි තැබීමක්

මීගොඩක් නාගහවත්තේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.
මෙහිදී මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම තිස් දෙක හැවිරිදි පුද්ගලයෙක්ය.
ඝාතනය කෙරු පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවාද සමග තම වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් සිය මෝටර් රථයෙන් පැමිණෙන අවස්ථාවේදී T 56 වර්ගයේ ගිනි අවියකින් ඝාතනය වි ඇති බවට අනුමාන කරනු ලබන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඝාතනයට ලක්වුණු පුද්ගලයා සෙත්සිරිපාය පිහිටි සමෘද්ධි ප්‍රධාන කාර්යාලයේ සහාය නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක්ය.