නාමල් කුමාර ජනවාරි 15 දක්වා රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර ජනවාරි 15 දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරීයෙකු වන නාමල් කුමාර, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැදවූ අවස්ථාවේදීයි.

පාස්කු ප්‍රහාරය සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශ පිළිබද විමසීම සදහා ඔහු එහි කැදවා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

LATEST NEWS