යෝෂිත රාජපක්ෂ ලබන සිකුරාදා CIDයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ , දැනට පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි.

LATEST NEWS