නත්තල වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව

බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරිමට තීරණය කර තිබේ.

ඒ , නත්තල වෙනුවෙන්.

කාන්තා රැඳවියන් 04 දෙනෙකු ඒ අතර වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ ය.

LATEST NEWS