මිනිසුන් බලාසිටියදී නිධානයක් හාරයි

වේයන්ගොඩ වඳුරුව ප්‍රදේශයේ නිධානයක් ඇති බවට ලැබුණු තොරතුරු අනුව වේයන්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු දක්වා අවසර ලබාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා භූ විද්‍යා කැණීම් කාර්යාංශය ඇතුළුව මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරද කිසිවක් හමු නොවූ අතර අද(22) දිනයේදී යළි කැණීම් ආරම්භ කර ඇති බවයි.

LATEST NEWS