ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය
ආන්දෝලනයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 3ට ලබා දෙන අවසන් තීරණය විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය තිබේ.
විභාග කොමාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ, ඒ අනුව අදාළ ප්‍රශ්න 3න සඳහා සියලු සිසුන්ට නිදහස් ලකුණු ලබා දෙන බවයි.