බිත්තර මිල යළිත් ඉහළ යාවිද

පසුගිය දිනවල රුපියල් 60 ඉක්මවා මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

මේ දිනවල වෙළෙඳපොලේ බිත්තර අලෙවි වන්නේ රුපියල් 25 -30 අතර මිලකටයි.

බිත්තර මිල ඉදිරියේදී රුපියල් 20 ක් පමණ දක්වා අඩු විය හැකි නමුත් පසුකාලීනව යළි බිත්තර මිල ඉහළ යා හැකි බවයි බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ

LATEST NEWS